Google Search Engine
Google Search Engine එක වඩාත් කාර්යක්ෂමව භාවිතා කිරීමට Search Tips 12 ක් ලෝකයේ සමස්ත ජයග්රහණය බිලියන 7.8 කට ආසන්නය (7,796,949,710) ඉන් බිලියන 5 කට ආසන්න පිරිසක් (4,929,926,187) අන්තර්ජාලය භාවිතාකරනු ලබයි. ශ්රී ලංකාව ගත්කල ශ්රීලංකාවේ ජනග්රහණය මිලියන 21.37 කි ඉන් මිලියන 10.10 අන්තර්ජාලය භාවිතා කරති. එනම් ජනග්රහණයෙන් 47% ක් අන්තර්ජාලය භාවිතා කරනු ලබයි. අප අන්තර්ජාලය භාවිතා …