සයිබර් හිරිහැර කිරීම හෙවත් cyberbullying
හිරිහැර කිරීම යනු කුමක්ද? හිරිහැර කිරීම යනු කායික, වාචික හෝ මානසික ආක්රමණශීලී හැසිරීමකි. හිරිහැර කරන්නන් බොහෝ විට නිර්දය ලෙස දිගු කාලයක් තිස්සේ නැවත නැවතත් හිරිහැර කරති. හිරිහැර කරන්නා එය කරන්නේ කෙසේද , කවදා කොතැන දී ද, ඔවුන් කරන්නේ කුමක්ද සහ ඔවුන් කොපමණ දුරකට එය කරනවාද යන්න පිළිබඳව ඔබට නිරන්තරයෙන් බියෙන් සහ සැකයෙන් ජීවත් වීමට සිදුවේ. මෙසේ සිදුරන …