Wayamba Nenasala” Regional Fusion Awards 2020″

Nenasala Awards

වයඹ නැණසල තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ආයතනය සර්වෝදය Fusion ආයතන හරහා ක්‍රියාත්මක කරනු ලබන Diploma in Computer Application  පරිගණක පාඨමාලාව හැදෑරූ සිසු සිසුවියන් වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානෝත්සවය වයඹ පලාත් නැණසල සංගමය හා එක්ව “Fusion Regional Awards 2020” සංවිධානය කරමින් වයඹ පලාත් ආණ්ඩුකාර ගරු රාජා කොල්ලුරේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සර්වෝදය Fusion හි සාමාන්‍යාධිකාරී මෛත්‍රී මල්වත්තේගොඩ මහත්මිය, Orel IT ආයතනයේ නියෝජ්‍ය සභාපති උපේන්ද්‍ර පීරිස් මහතා ඇතුළු  සම්භාවනීය ආරාධිත පිරිසක ගේ සහභාගීත්වයෙන් වයඹ විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේ දී අති උත්කර්ෂවත් අයුරින් පවත් වන්නට යෙදුනි. මෙම අවස්ථාවේ දී වයඹ නැණසල හරහා සහ වයඹ පලාතේ සර්වෝදය Fusion හි වරලත් ආතනයන්හි  අධ්‍යාපණය හැදෑරු සිසු සිසුවියන් පන්සීයකට ආසන්න පිරිසක් සහතික පත්‍ර ලබාගන්නා ලදී.

Facebook
Twitter
LinkedIn