IT යහමඟ- මාකදුර නැණසල

වයඹ නැණසල ජාලයේ තවත් එක් මධ්‍යස්ථානයක් වන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටුවා ඇති මාකඳුර නැණසල ආයතනය මගින් මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය අයදුම්කල දුවා දරුවන් වෙනුවෙන් අද දින (2020.06.09)  තොරතුරු තාක්ෂණයේ යහමඟ කියන “ITයහමඟ” වැඩසටහන ක්‍රියාත්මක කරන්නට යෙදුනි. මෙම වැඩසටහන තුළින් විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂා කරන දුවා දරුවන් වශයෙන් තමාගේ දියුණුව සඳහා අන්තර්ජාලය භාවිතා කරන …

IT යහමඟ- මාකදුර නැණසල Read More »