Digital Marketing ‍| ඩිජිටල් අලෙවිකරණය

Digital Marketing ‍| ඩිජිටල් අලෙවිකරණය අලෙවිකරණ ක්ෂේත්‍රය පිළිබඳ ව පසුගිය වසර කිහිපය දෙස ආපසු හැරී බලන විට එය විශාල පරිවර්තනයකට ලක් වෙමින් පවතින බව පැහැදිලිව දක්නට ලැබේ. විශේෂයෙන් අලෙවි කරුවා සහ පාරිභෝගිකයා යන දෙදෙනා ම ඩිජිටල් ක්‍රියාවලියකට ශීඝ්‍රයෙන් නැඹුරු වෙමින් පවතී. මේ නිසා පාරිභෝගිකයා මිල දී ගැනීමේ තීරණ ගන්නා ආකාරයේ පැහැදිලි පරිවර්තනයක් සිදුවී ඇත. මේ …

Digital Marketing ‍| ඩිජිටල් අලෙවිකරණය Read More »

අධ්‍යාපනයේ නව්‍යකරණය

අධ්‍යාපන නව්‍යකරණයේ නවමු අත්දැකීම කුරුණෑගල වයඹ නැණසල තොරතුරු තාක්ෂණ ආයතන ජාලයේ ප්‍රධාන ග්‍රාමිය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයක් වන ගිරිඋල්ල නැණසල ආනය ඊයේ දිනයේ එනම් 2020 මැයි 11 වන දින සිය ගමන්මගේ නව පරිච්චේදයක් ආරම්භ කරන්නට යෙදුනි. පවතින ගෝලීය වසංගත තත්වය හමුවේ ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාව ද සමාජ දුරස්ථ කරනයට මුල්තැනක් දී ඇති මොහොතක අනෙකුත් ‍ක්ෂේත්‍ර මෙන්ම …

අධ්‍යාපනයේ නව්‍යකරණය Read More »

IT යහමඟ තොරතුරු තාක්ෂණ පුහුණු වැඩමුළුව

පවතින කෝවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් පාසල් දරුවන්, විද්‍යාර්ථීයන් හා උසස් අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂාවන් මෙන්ම විවිධ වෘත්තිකයින්ට ද අන්තර්ජාලය, දුරකථනය, පරිගණකය ආදී වූ තොරතුරු තාක්ෂණික මෙවලම් අද වන විට කුමන තරාතිරමේ කෙනෙකුට උවද අත්‍යාවශ්‍ය සාධකයක් බවට පත්ව ඇත. තම දෛනික කටයුතු ඉටු කර ගැනීම සඳහා අන්තර්ජාල භාවිතය අද වන විට සාමාන්‍ය කරණය වෙමින් පවතින …

IT යහමඟ තොරතුරු තාක්ෂණ පුහුණු වැඩමුළුව Read More »